කිම් කාර්ඩෂියන්ගේ තෙවැනි දරු වා කුලියට ගත් මවගෙන් උපදී

ලෝකය කැළඹූ නිරූපිකාවක හා නිවේදිකාවක වන කිම් කාර්ඩෂියන් සහ කෙන්යා වෙස්ට් යුවළගේ තෙවැනි දරුවා ලෙස ගැහැණු දරුවෙකු පෙරේදා (15) උපත ලබා තිබේ.
ඔවුන්ට මේ දක්වා

සේන්ට් හා නොර්ත් නමැති පිරිමි දරුවෙකු හා ගැහැනු දරුවෙකු සිටි අතර මේ තෙවැනි දරුවාය.
මෙම දරු උපත ඔවුන් සිදු කළේ කුලියට ලබාගත් ගර්භාෂයකය. කිම් 37 හැවිරිදි වියේ පසුවේ.
කිම් හා කෙන්යා 2014දී විවාහ වූ අතර කිම්ගේ තෙවැනි විවාහය එය විය.ඇයට පෙර විවාහ වලින් දරුවන් සිටියේ නැත.
 Kanye and I are happy to announce the arrival of our healthy, beautiful baby girl. යනුවෙන් දරු උපත ගැන සටහනක් තබමින් ඇය සතුට පළ කර තිබේ. දරු උපත සිදු කළ කාන්තාවගේ මුහුණු බොඳ කළ ඡායාරූපද හොලිවුඩ් වෙබ් අඩවි වල පළ කර තිබිණි.




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment