මෙක්සිකෝ අහසේ අද්භූත වස්තුවක් (video)


මෙක්සිකෝවේ කාන්තාවක් විසින්
ජංගම දුරකථනයකින්

පටිගත කරන ලද වීඩියෝවක් 2018 දී පළමුවන හඳුනානොගත් ආකාෂ වස්තු UFO නිරීක්ෂණය ලෙස වාර්තා කර තිබේ.
මෙහි මිනිසෙකුට සමාන  හැඩැති වස්තුවක් පෙන්නුම් කරයි. ගුවන් යානා කිසිවක් මීට සමාන නොවේ. සමහරුන් පවසන පරිදි මෙය පිටසක්වල යානාවකි.  තවත් සමහරු පවසන්නේ මෙම වීඩියෝ පටය පැහැදිලිවම ව්‍යාජ එකක් බවයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment