'නුඹ සුළං රැල්ලක් ව' පෙබරවාරි මස 17 ජනගත වේ.


නිශාන්ත ෆර්නෑන්ඩු ගේ පළමු කාව්‍ය සංග්‍රහයේ 'නුඹ සුළං රැල්ලක් ව' පෙබරවාරි මස 17 වැනිදා සවස3.00ට මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ. 

දේශන පවත්වන්නේ වෛද්‍ය බෝධිනී සමරතුංග සහ මිරාන් දමීන්ද්‍ර පෙරේරා විසින් වන අතර මෙහෙයවීම් කටයුතු සහන් කසීර වික්‍රමසිංහ විසින් සිදුකරනු ලබයි.

'නුඹ සුළං රැල්ලක් ව' සයුර ප්‍රකාශනයකි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment