හමුදාව සතු උතුරේ ඉඩම් 76% ක් හිමිකරුවන්ට දීලා - යුද හමුදාපති

හමුදාව සතු උතුරේ ඉඩම් 76% ක් හිමිකරුවන්ට දීලා - යුද හමුදාපති

වව්නියාව ආරක්ෂක සේනා මූලස්ථානයේ පැවති උත්සවයක් අතරතුර යුද හමුදාපතිවරයා මාධ්‍යවේදීන් අමතමින් මේ බව කියා සිටියේය.

මෙම වසර අවසන් වනවිට තවත් ඉඩම් අක්කර 500 කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට කටයුතු කරන බව ද ඔහු පෙන්වා දෙයි.

මේ වනවිට අදාළ ඉඩම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් එහි මුල් අයිතිකරුවන් වෙත පවරා ඇති අතර ඉතිරි ඉඩම්වල මුල් අයිතිකරුවන් හඳුනා ගත් වහාම ඔවුන්ට ඒවා පැවරීම සඳහා කටයුතු කරමින් තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment