අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ ජාතික ආණ්ඩු ගිවිසුම අවලංගු කිරීමේ තත්වයක් උද්ගත වී නොමැති බවයි.
මේ පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ස්ථාවරය පැහැදිලි කරමින් එහි ලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය සමඟ ඇති කරගත් ගිවිසුමෙන් තමන් ඉවත් වී නොමැති බවත් ඉදිරියටත් ජාතික ආණ්ඩු ගිවිසුම අනුව ක්‍රියා කරන බවත් ය.
ජාතික ආණ්ඩුවේ වලංගුභාවය සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා සහ මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව සඳහන් කළෝය.
RN
0 comments :
Post a Comment