අවසන් තුරුම්බුව : මහින්ද ඇතුළු ඒකාබද්ධය පාර්ලිමේන්තුවෙන් එළියට.


ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 99(13) වගන්තියේ පිහිට පැතිමට ශ්‍රිලනිපය මේ වන විට තිරණය කර ඇති බව වාර්තා වේ. 

එනම් ශ්‍රිලනිප පක්ෂ ව්‍යවස්ථාවට පිටින් ගොස් වෙනත් පක්ශයක් ප්‍රවර්ධනය කිරීම යටතේ පක්ශයෙන් නෙරපා පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන්‍ නෙරපා දැමීමයි.

එසේ වුවහොත් ඒකාබද්ධ විපක්යේ මන්ත්‍රිවරු 53 දෙනාගෙන් 45කට ආසන්න සංඛ්‍යාවකගේ පාර්ලිමේන්තු අසුන් අහිමි වනු ඇත.

මේ සම්බන්ධ ව්‍යවස්ථා ප්‍රතිපාදනය පහතින්,



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment