අපේ ඡන්ද පදනම ලක්ෂයකින් පමණ වැඩිවෙලා - අනුර දිසානායක

අපේ ඡන්ද පදනම ලක්ෂයකින් පමණ වැඩිවෙලා - අනුර දිසානායක

 

අනුර කුමාර දිසානායක මහතාට හෘදයාබාධයක් වැළඳී රෝහල් ගත කර ඇති බවට සමාජ මාධ්‍ය ජාලා හරහා පැතිරයන සාවද්‍ය ආරංචිය පිළිබඳව ලංකා නිව්ස් වෙබ් ඔහුගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ මැතිවරණ සමයේදී එවන් බොරු පුවත් සමහරුන් විසින් පතුරුවන බවයි.

එසේම අනුර කුමාර දිසානායක මහතා විසින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණ මෙම මැතිවරණයේදී කිසිදු පසුබෑමකට ලක් වී නොමැති බවත් ඔවුන් සිය ඡන්ද පදනම වැඩි කරගෙන ඇති බවත් ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment