රුසියානු ගුවන් යානයක් කඩා වැටේ 71 ක් මරුට


රුසියානු මගී ගුවන් යානයක් මොස්කව්හි ඩොමොඩෙඩෝවෝ ගුවන් තොටුපොළෙන් පිටත් වී යමින් සිටි යදී අනතුරට ලක්වී 71 දෙනකු මියගොස් තිබේ.
රුසියානු දේශසීමාව

අසල කසකස්ථානය අසල පිහිටි ඔරලෝස් නගරයට ආසන්නයේදී මෙම අනතුර සිදුවිය.
සරටොව් ගුවන් සමාගමට අයත් එ්එන්-148 ගුවන් යානයක් මෙම අනතුරට ලක්ව ඇත.
මොස්කව් සිට කිලෝමීටර් 80 ක් දුරින් දුරින් ගමන් කරමින් සිටි ජෙට් යානය අරුග්නෝවෝ නගරයට ආසන්නව කඩා වැටී ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment