අපිට ඡන්ද අඩු වුණා නෙමෙයි – අපිට රට පුරාම ඡන්ද වැඩි වෙලා - ටිල්වින්


අද ලැබුණ මැතිවරණ ප්‍රතිඵල වලින් පසු ජනතා විමුක්ති පෙරමුණමාධ්‍ය හමුවක් කැදවා  ටිල්වින් සිල්වා – ලේකම් – මෙසේ පවසා ඇත.

” අපිට ඡන්ද අඩු වුණා නෙමෙයි ..

අපිට රට පුරාම ඡන්ද වැඩි වෙලා තියනවා..අපේ ඡන්ද වල ප්‍රතිශතය වැඩි වෙලා තියනවා …අපේ මන්ත්‍රී සංඛ්‍යාව වැඩි වෙලා තියනවා…මන්ත්‍රී සංඛ්‍යාවේ ප්‍රතිශතය වැඩි වෙලා තියනවා..එකම දේ තමයි අපි මීට වඩා යමක් බලාපොරොත්තු වුණා..තිබිච්ච දේශපාලන වටපිටාවත් එක්ක…මේ පලාත් පාලන ආයතන ඇතුලේ ජීවත් වෙන ජනතාවට කිසියම් පලාත් පාලන ආයතන හරහා හොඳම සේවාවක් කරගන්න තිබ්බ නම් ඒක තමයි නැති වෙලා තියෙන්නේ…”
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment