හිටපු පොලිස්පතිට ශ්‍රේෂ්ඨාධිකරණයේ රැකවරණය

හිටපු පොලිස්පතිට ශ්‍රේෂ්ඨාධිකරණයේ රැකවරණය
හිටපු පොලිස්පතිවරයා මූලිකම අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ තමන් අත්ඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් ඊට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක, නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.
 
ඊවා වනසුන්දර, ප්‍රියන්ත ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙනිය යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාගයට ගැනිණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment