උදයංග ගේන්න මාරපනත් ඩුබායි යයි!

උදයංග ගේන්න මාරපනත් ඩුබායි යයි!

තිලක් මාරපන මහතා ආර්. ප්‍රේමදාස හිටපු ජනපතිවරයාගේ සමයේ හිටපු නීතිපතිවරයෙකි. මේ ප්‍රශ්නය විසඳීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන් දෙදෙනෙක් ද මේ වන විට ඩුබායි බලා ගිය කණ්ඩායමේ වෙති. අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ද එම කණ්ඩායම සමග ඩුබායි බලා යාමට නියමිත ව සිටි නමුත් කිසියම් හේතුවක් නිසා කෝදාගොඩ මහතා ට මේ දක්වා ඩුබායි බලා යාමට නොහැකි වී තිබේ.

හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග ලංකාවට උදර්පණය කරවා ගැනීම, මේ වන විට ලංකාව සහ ඩුබායි රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටළුවක් දක්වා වර්ධනය වෙමින් පවතියි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment