ජාතික ආණ්ඩුව ගැන අද කරූගෙන් විශේෂ ප්‍රකාශයක්

ජාතික ආණ්ඩුව ගැන අද කරූගෙන් විශේෂ ප්‍රකාශයක්

 

මෙම විශේෂ ප්‍රකාශය පාර්ලිමේන්තු රැස්වීම අවසානයේ සිදු කිරීමට නියමිත බව සඳහන් ය.

ඊයේ පාර්ලිමේන්තුව කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ජාතික ආණ්ඩුවේ ගිවිසුම දීර්ඝ කිරීමක් සම්බන්ධයෙන් කථානායකවරයා දැනුවත්දැයි ප්‍රශ්න කළේය. කථානායකවරයා ඒ මොහොතේ සඳහන් කළේ තමන් ඒ පිළිබඳව දැනුවත් නොමැති බවත් අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා අද දිනයේ ප්‍රකාශයක් කරන බවත් ය.

RN

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment