ජනාධිපතිතුමාට රෙද්දක් ඇඳන් මහින්ද මහත්තයා එක්ක එකතු වෙන්න බැහැ - රන්ජන් රාමනායක

ජනාධිපතිතුමාට රෙද්දක් ඇඳන් මහින්ද මහත්තයා එක්ක එකතු වෙන්න බැහැ - රන්ජන් රාමනායක
ජනවාරි 08 ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරයා ජනතාව හමුවේ ප්‍රකාශ කළ දේවලට අනුව නැවත මහින්ද රාජපක්ෂ මහතා සමඟ එකතු විය නොහැකි බව රාමනායක මහතා කියා සිටියේය. එසේ එක් වීමට නම් එදා මහින්ද රාජපක්ෂ පාලනය පිළිබඳව ජනාධිපතිවරයා පැවසු සියල්ල අසත්‍ය බවට ජනාධිපතිවරයාට පැවසීමට සිදුවන බවයි ඔහු පෙන්වා දුන්නේ.  
 
රාජපක්ෂ පාලන සමයේ සිටි හොරු, දුෂිතයන් ගැන කරුණු අනාවරණ කළද ජනතාව ඔවුන්ව ජයග්‍රහණය කරවීමෙන් ජනතාව සිටින තැනද පැහැදිලි වන බව රන්ජන් රාමනායක මහතා සඳහන් කළේය. 
 
ආශිකා බ්‍රාහ්මණ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment