මාතලේ නගර සභාවේ බලය එජාපයට.


මාතලේ මහ නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්ව ඇත. 

ඔවුන් ඡන්ද 9233ක් සමගින් මන්ත්‍රීධුර 9ක් හිමිකරගෙන ඇත.

පොදුජන පෙරමුණ 6218 – 6
නිදහස් සන්ධානය 4024 – 4
ජනතා විමුක්ති පෙරමුණ 1725 – 1
UPA – 1145 - 1

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment