ජාතික ආණ්ඩුව තමයි එජාපය නැති කළේ - එජාප පසුපෙළ මන්ත්‍රීවරු

ජාතික ආණ්ඩුව තමයි එජාපය නැති කළේ - එජාප පසුපෙළ මන්ත්‍රීවරු
එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් පිහිටුවා රටට වැඩ කරන අතරතුර පාක්ෂිකයන්ද ශක්තිමත් කළ යුතු බව ඔවුහු පෙන්වා දෙති. වසර දෙකක් ආණ්ඩු බලය පැවතියද පාක්ෂිකයා ශක්තිමත් කිරීමට නොහැකි වීමෙන් අද ඔවුන් සිය විරෝධය දැක්වීමක් ලෙස ජන්දය භාවිතා කර නොමැති බව පැවසූ මන්ත්‍රීවරු අවධාරණය කළේ අගමැතිවරයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර එජාප ආණ්ඩුවක් ඇති කළ යුතු බවයි. 
 
අද (13) පෙරවරුවේ අගමැතිවරයා සමඟ සාකච්ජාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරු මෙම අදහස් දැක්වීය. පස්වරුවේද තවත් මන්ත්‍රීවරු කණ්ඩායමක් සමඟ සාකච්ජා පැවැත්වෙන බව සඳහන්. 
 
ආශිකා බ්‍රාහ්මණ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment