රනිල්ට එරෙහිව එජාපයෙන් විශ්වාස භංගයක් ?


අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට එජාප මන්ත්‍රී කණ්ඩායමක්
සූදානමින් සිටින බව

එක්සත් ජාතික පක්ෂ රාජ්‍ය ඇමැති පාලිත රංගේ බන්ඩාර මහතා ඊයේ (26) සඳහන් කර තිබුණි.

රනිල්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් කළ යුතුයි. එජාපයේද පුර්ණ වෙනසක් සිදු කළ යුතුයි. මෙය ආණ්ඩුවේ පුත්තලමේ ජනතාවගේ හඬ නොවෙයි. ශ්‍රී ලංකාව පුරාම ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ හඬ බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment