ඉදිරි දින කිහිපයේදී ආණ්ඩුවේ ලොකු වෙනසක් !

ඉදිරි දින කිහිපයේදී ආණ්ඩුවේ ලොකු වෙනසක් !
පළාත් පාලන මැතිවරණ ප්‍රතිපල අනුව එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙලට ජනතාව විරෝධය දක්වා ඇති බව පෙනෙන්නට ඇති බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේය. ඒ අනුව රාජ්‍ය පාලනයේ වෙනසක් වනු ඇතැයි  රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.  
 
ආශිකා බ්‍රාහ්මණ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment