චන්ද්‍රිකාගේ බලකොටුවේ බලය මහින්දට.


හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සංවිධායක ධූරය දැරූ අත්තනගල්ල ආසනයේ වැඩි ජන්ද ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිමි කරගෙන ඇත. 

එම ජන්ද සංඛ්‍යාව 49,949කි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment