කොළඹ ප්‍රථම පුරපතිනිය රෝසි.


කොළඹ නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්ව ඇත. ඒ ඡන්ද 131353ක් ලබා ගනිමිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 60087ක් ලබා ගෙන ඇත. මැතිවරණයට පෙරම කොළඹ පුරපති අපේක්ෂිකාව ලෙස රෝසි සේනානායක මහත්මියව හඳුන්වා දී තිබිණි.

UNP 131353 (60)
SLPP 60087 (23)
UPFA 31421 (12)
UPA 27168 (10)
JVP 14234 (06)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment