යහපාලන ක්‍රියාත්මක කිරීමේදී මෙවන් දේ කිරීමට සිදුවන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. එහෙයින් යහපාලන ක්‍රියාවලිය තුළ සියලු දෙනාම සතුටු කරවිය නොහැකි බව කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.
කැබිනට් ඇමතිවරයෙකු පත්කිරීමේදී කරුණු ගණනාවක් පිළිබඳ අවධානය යොමු කරන හෙයින් මෙවරද ජනාධිපතිවරයා හා අගමැතිවරයා එම සියලු තත්ත්වයන් පිළිබඳ සොයා බලා එම තනතුරු ලබා දී ඇතැයි විශ්වාස කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. සිදු වූයේ කැබිනට් සංශෝධනයක් මිස නව කැබිනට් මණ්ඩලයක් පත්වීමක් නොවන බව සියලු දෙනා තේරුම් ගත යුතු බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ආශිකා බ්‍රාහ්මණ
0 comments :
Post a Comment