මහසෝන් බළකා ප්‍රධානියාගේ සුවදුක් බලන්න ඥාණසාර හිමි බන්ධනාගාරයට


පසුගියදා මහනුවර ඇතිවූ ගැටුම්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මහසෝන් බළකායේ අමිත් වීරසිංහ ඇතුළු කණ්ඩායමේ සුවදුක් විමසීමට පෙරේදා
(24) බොදු බල

සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියෝ අනුරාධපුර බන්ධනාගාරයට වැඩම කර තිබේ.
එම අවස්ථාවේ මාධ්‍ය අමතමින් උන් වහන්සේ මෙසේ කියා තිබේ.
‘දැන්වත් මේ රටේ මුස්ලිම් අන්තවාදය නතර කරන්න. ආගම් අතර විශ්වාසය නැති වෙන තැනට දැන් කටයුතු යෙදිලා. තෙල්දෙණිය සිද්ධිය වර්ධනවූයේ පොලිසිය අසමත්වූ නිසා. රජය වෙනුවෙන් අගමැති මේකට වගකියන්න ඕන.‘
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment