ෆේස්බුක් හරහා ජාතිවාදය පැතිරූ කපිතාන් රිමාන්ඩ්

ෆේස්බුක් හරහා ජාතිවාදය පැතිරූ කපිතාන් රිමාන්ඩ්

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා ජාතිවාදී අදහස් පතුරුවමින්, සයිබර් අවකාශය තුළ ආචාර ධර්ම උල්ලංඝනය කරමින් ප්‍රකෝපකාරී අදහස් පැතිවවීම සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගත් කපිතාන් සිරිනාත් පෙරේරා නමැත්තා අප්‍රේල් 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ආරක්ෂක අංශයේ සේවය කළ කපිතාන් සිරිනාත් රහස් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණේ පසුගිය 16 වනදා ය.

ඔහු ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment