විශ්වාසභංගයෙන් බේරෙන ක්‍රමවේදය අගමැති දන්නවා - හරීන් ප්‍රනාන්දු

විශ්වාසභංගයෙන් බේරෙන ක්‍රමවේදය අගමැති දන්නවා - හරීන් ප්‍රනාන්දු
ඔහු මෙම අදහස් පළකළේ ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගිවෙමිනි.
 
පක්ෂය තුළ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡාවෙමින් පවතින බවත් ඉදිරියේදී සිදුවන වෙනස්කම් පිළිබඳව දැනගැනීමට ලැබෙනු ඇති බවත් හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
 
මාතර ඉඳුනිල් කැළුම් ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment