හෝරාවක් අඳුරු කර
විදුලිය සිඳුණු මොහොතේ
නැග්ගේ පෙර දිනක
මෙලෙස මේ විදියටම හෝ නොවෙද
ලොවම පහන් වූ දවසක
වසාගෙන නෙත් අන්ධයකු වී මඳකට
පුරුදු දැයි පියගැට
බැලූයෙමි නාල්ලා අත්වැල
හෝරාවක් අඳුරු කර
විදුලිය සිඳුණු මොහොතේ
නැග්ගේ පෙර දිනක
මෙලෙස මේ විදියටම හෝ නොවෙද
ලොවම පහන් වූ දවසක
වසාගෙන නෙත් අන්ධයකු වී මඳකට
පුරුදු දැයි පියගැට
බැලූයෙමි නාල්ලා අත්වැල
0 comments :
Post a Comment