ටිපර් රථයක් පාලමේ හැපි පෙරලේ - රියදුරු ඔයට


ඊයේ රාත්‍රි 10.15ට පමණ කොළඹ දඹුල්ල මාර්ගයේ තලකිරියාම  පාලම මතදි  ටිපර්රථයක් පාලම් ඇන්දේ ඇදි වැදි පාලම මතම පෙරලි ඇති අතර රියදුරු ඔයට වැටි සිටියදි ගම්වාසින් එකතුව සෙයාගෙන දඹුල්ල
රොහලට ඇතුලත් කලේය.

 මෙම ටිපර් රථය වැලි ගෙන ඒමට යමින් සිටියදි මෙම අණතුර සිදුවී ඇති අතර  පාලම් ඇන්දේ රථයේ වම්පැත්ත වැදි මෙන් පසු පලම මත පෙරලි ඇත. ටිපර් රථයේ ඉදිරිපස කොටස ඔයට සිටින සේ එකපැත්තක රොද උඩට දියන සේ පාලම හරහර පෙරලිම නිසා රාත්‍රි කෙළඹ දඹුල්ල මාර්ගයේ දැඩි වාහන තදබදයක් පැය තුනක් (3ක්) පමණ කාලයක් පැවැතුණි.
 තුවාල ලැබු රියදුරු දඹුල්ල රොහලේ ප්‍රථිකාර ලබන අතර ඔහුගේ තත්වය බරපතල නොවන බව රොහල් ආරංචිමාර්ග පවසයි. සිද්ධිය පිලිබදව ගගේවෙල පොලිසිය සිදුකරයි.

- මහින්ද උදයසිරි රත්නායක








Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment