මහනුවර ප්‍රදේශයේ ඇති වූ ගැටුම් හේතුවෙන් පොලිස් ඇඳිරි නීතිය පැනවීමට සිදු වීමත් සමඟ ප්‍රදේශයේ පාසල් ද දින කිහිපයක් තිස්සේ වසා තැබීමට සිදු විය.
මේ වන විට ප්‍රදේශයේ පවතින සාමකාමී වාතාවරණය සැලකිල්ලට ගෙන හෙට සිට පාසල් වල අධ්‍යන කටයුතු යළි ආරම්භ කිරීමට කටයුතු කරන බවයි සරත් ඒකනායක මහතා ප්‍රකාශ කළේ.
RN
0 comments :
Post a Comment