අන්තවාදී ප්‍රහාර හෙළා දකිමින් කොටුවේ උද්ඝෝෂණයක්

අන්තවාදී ප්‍රහාර හෙළා දකිමින් කොටුවේ උද්ඝෝෂණයක්

සිංහල ,දෙමල, මුස්ලිම් ජාතික සමඟිය වනසන අන්තවාදී ප්‍රහාර හෙලාදකිමින් සහ අන්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීමට ක්‍රියා නොකරන බවට ආණ්ඩුවට විරෝධය දක්වමින් සම අයිතිය ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (08) පස්වරුවේ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වුණි.

කලාකරුවන්, විද්වතුන්, ආගමික නායකන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සහ දේශපාලන පක්ෂ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් ඒ සඳහා සහභාගී වී සිටියහ.

colombo Protest 2

colombo Protest3

colombo Protest4

colombo Protest5

colombo Protest6

colombo Protest7

colombo Protest8

colombo Protest9

colombo Protest10

colombo Protest11

colombo Protest12

colombo Protest13

colombo Protest14

colombo Protest15

colombo Protest16

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment