ජනපති මෛත්‍රී මූලික කරගෙන පැවති පාකිස්ථාන ජනරජ දින සැමරුම Ceylon News 24x7 5:23:00 PM Gossips Edit ජනපති මෛත්‍රී මූලික කරගෙන පැවති පාකිස්ථාන ජනරජ දින සැමරුම පාකිස්ථාන ජනරජ දින සැමරුම් උළෙල ඊයේ (23) පෙරවරුවේ ඉස්ලාම්බාද් නුවරදී ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී කරගෙන පැවැත්විණි. පාකිස්ථාන හමුදාව මෙන්ම බහරේන්, ජෝර්දාන්, එක්සත් අරාබි එමිර් රාජ්‍ය ඇතුළු රටවල හමුදාවන් මෙහිදී ගුවන් සංදර්ශන සදහා එක්ව තිබේ. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment