ප්‍රේමදාස නුගේගොඩගේ "ඇයද මට මවකි" එළිදැක්වීම අද

ප්‍රේමදාස නුගේගොඩගේ

එදින ප්‍රධාන දේශනය ප්‍රවීණ සාහිත්‍යවේදී කරුණාරත්න අමරසිංහ මහතා විසින් ද කාව්‍ය දේශනය සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ ප්‍රධාන ලේකම් ජී.ඇම්. අජිත් මහතා විසින්ද කවියකු වන අජිත් වෙත්තසිංහ මහතා විසින් විශේෂ දේශනයක්ද ද සිදු කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට සහභාගී වන මෙන් කවියට හිතැති සැමට ප්‍රේමදාස නුගේගොඩ ආරාධනා කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment