හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අප්‍රේල් මස 16 අත්තනගල්ල පුරාණ රජමහා විහාරස්ථානයේ දී

හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අප්‍රේල් මස 16 අත්තනගල්ල පුරාණ රජමහා විහාරස්ථානයේ දී

සිංහල සහ හින්දු අලුත් අවුරුදු කාලයේ හිසතෙල් ගෑමේ චාරිත්‍රයට ප්‍රමුඛස්ථානයක් හිමි වේ. එය රාජ්‍ය සහ ජාතික වටිනාකමකින් යුතු උත්සවයකි. මෙරට දේශීය වෛද්‍ය ක්‍රමය සඳහා වසර 6000 ක පමණ ඉතිහාසයක් ඇත. ලංකාවේ සිටි රාවණා රජතුමා එවකට සිටි දක්ෂ වෛද්‍යවරයෙකි.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment