නුවරඑළියේ ජල මූලාශ්‍රයන්ගෙන් 84%කම අසූචි

නුවරඑළියේ ජල මූලාශ්‍රයන්ගෙන් 84%කම අසූචි

ඒ මහතා මේ බව කියා සිටියේ පසුගියදා පැවති අඹගමුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීමේදීය.

මේ හේතුවෙන් සෙංගමාලය වැනි රෝග තත්ත්වයන් නුවරඑළිය දිස්ත්‍රික්කයේද පැතිර යා හැකි බව ද ඒ මහතා එහිදී පැවසීය. එසේම නුවරඑළිය දියගල වැනි ප්‍රදේශවලදී මගී බස්රථ නවතා ජලය ලබාගන්නා බවත්, එම ජලයේද අසූචි මිශ්‍ර බවට වාර්තා වන බවද ඒ මහතා පවසයි. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ පානීය ජල ව්‍යාපෘති 266ක පමණ මෙලෙස අසූචි මිශ්‍ර වී ඇති බව හඳුනාගෙන ඇති බවත් ගාමිණී පෙරේරා මහතා එහිදී පෙන්වා දුන්නේය.

එසේම එහිදී හෙළිදරව් වූ තවත් කරුණක් වූයේ හැටන් - කොළඹ මාර්ගයේ ගමන් ගන්නා මගී බස්රථ අතරමග නවත්වන සමහර ආපනශාලා අපිරිසිදු තත්ත්වයේ පවතින බවයි.

එම්.සී.ඩී. මනුර - දික්ඔය

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment