අගමැති ඉල්ලා අස්විය යුතුයි - ශ්‍රීලනිප තීරණය අගමැතිට දැනුම් දෙයි

අගමැති ඉල්ලා අස්විය යුතුයි - ශ්‍රීලනිප තීරණය අගමැතිට දැනුම් දෙයි

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම එම තීරණය ගනු ලැබුවේ ඊයේ රාත්‍රියේ ඔවුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡාවේදීය.

විශ්වාසභංගය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂ කැබිනට් ඇමතිවරුන් ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා හමුවූ අතර එම සාකච්ඡාවෙන් අනතුරුව ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා මුණ ගැසිණි.

එහිදී අග්‍රාමාත්‍යවරයා සිය තනතුරින් ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර තිබිණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment