ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ මෑතක ඉදිවුණ උස්වැව කනිටු විදුහලේ දරුවන් 1200 ක් උදෙසා මෙම පිරිපහදු යන්ත්‍රාගාරය නාවික හමුදාවේ භූ පර්යේෂණ කටයුතු පිළිබඳ නිලධාරීන්ගේද සහය ඇතිව ඉදිකිරීමෙන් පසුව එය විවෘත කෙරෙන උත්සවය අවස්ථාවේදීය.
උස්වැව පරාක්‍රම කනිටු විදුහලේ විදුහල්පති සුජිත් රෝහණ මහතා ඇතුළු ගුරු මණ්ඩලයේ දරුවන් සමග මෙම උත්සවයට එක් වූ අතර ජනාධිපති කාර්ය සාධක බලකායේ නිලධාරීන් විදුහලේ දෙමාපිය සංගමයේ ලේකම් මුදියන්සේ බණ්ඩාර මහතා ඇතුළු විශාල පිරිසක් එක්විය. එහිදී සෑම දරුවෙක්ම වතුර ගෙන යා හැකි හිස් භාජනයක් සෑම දිනකම විද්‍යාලයට රැගෙන විත් පිරිපහදු කරන ලද ජලය ගෙදරටද රැගෙන යන ලෙස ඉල්ලීමක් ද කළේය.
සටහන සේයා රූ
පුත්තලම කේ. ප්‍රියංකර
0 comments :
Post a Comment