
මේ දිනවල පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුවට සහභාගි වීම සඳහා බ්‍රිතාන්‍යයට 15 වැනිදා පැමිණෙන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, එම සංචාරය නිමා කර දිවයිනට පැමිණීමෙන් අනතුරුව 23 වැනිදා මෙම අමාත්‍ය ධුර දෙකෙහි නව අමාත්‍යවරුන් පත්කිරීමට නියමිත ය.
ඒ අනුව මෙම අමාත්‍යාංශ දෙකම එක්සත් ජාතික පක්ෂයට හිමිවීමට නියමිත අතර, එයින් එක් අමාත්‍යාංශයක් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට හිමිවිය හැකි බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
0 comments :
Post a Comment