කොළඹ මහනගර සභාවේ බල්ලො මරණ දැන්වීම වැරදීමක්


කොළඹ මහ නගර සභාවේ බල්ලන් අල්ලන්නා හා බල්ලන් විනාශ කරන්නා යන ශිර්ෂ යටතේ  පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ පුවත්පත් දැන්වීම වැරදීමක් බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය
එය 

පවසා තිබේ.
 ඔටාරා ගුණවර්ධන මහත්මියගේ  සුරතල් සතුන් සම්බන්ධයෙන් ක්‍රියා කරන එම්බාර්ක් ආයතනය මෙම දැන්වීම සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු ලෙස ඇය එසේ කියා ඇතැයි එම ෆේස් බුක් පිටුවේ සඳහනක දැක්වේ.
නගර සභාවේ සුනඛයින් විනාශ කිරීමේ ක්‍රියාවලිය සත්ව හිංසනය හා ඈඳාගෙන සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයට ලක්වූ පසු මෙම පිළිතුර පළව තිබුණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment