
එම පත්වීම් ප්‍රදානය කරනු ලැබුවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසිනි.
ඒ අනුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති වශයෙන් චිත්‍රපට අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනී මහත්මිය, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති වශයෙන් තිලකා ජයසුන්දර මහත්මිය, සැලසිනේ ආයතනයේ සභාපති වශයෙන් උමා රාජමන්ත්‍රී මහත්මිය ගුවන් විදුලි සංස්ථාවේ සභාපති වශයෙන් හිටපු සභාපති සිද්ධික් මොහොමඩ් ෆාරුක් මහතා ද පත්වීම් ලබා ගන්නා ලදී.
එම අවස්ථාවට සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න සහ මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ද සහභාගී වී සිටියහ.



0 comments :
Post a Comment