බස් ගාස්තු ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය - අවම ගාස්තු එමමයි


අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී යෝජිත බස් ගාස්තු ඉහළ දැමීම සඳහා වන ඉල්ලීමට අනුමැතිය පළව තිබේ.


ඒ අනුව සියයට 6.5 කින් බස් ගාස්තු ඉහළ දමනු ඇත.
කෙසේ වෙතත් අවම ගාස්තුව රුපියල් 10 සිට 15 කිරීමට අවසර ලැබී නැති අතර එය රුපියල් 10 ම තබන්නට තීරණයවී ඇත.මෙම ඉහළ දැමීම සිදු නොකරන්නේ නම් දීපව්‍යාප්ත වර්ජනයකට යන බවට බස් හිමියන් අනතුරු අඟවා තිබුණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment