දිලුම් අමුණුගම TIDයට කැඳවයි.


මහනුවර දිගන ප්‍රදේශවල සිදු වූ සිද්ධීන්වලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට අද (15දා) දින පැමිණෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා වෙත කොළඹ ත්‍රස්තවාදී විමර්ශන දිසාව මගින් සිදුකර තිබූ දැනුම් දීමකට අනුව මීට සුළු මොහොතකට පෙර ඒ මහතා ත්‍රස්තවාදී විමර්ශන දිසාව වෙත පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment