බස් ගාස්තු සියයට 6.56කින් ඉහළට : සංගම් කැමති නැහැ.


අද (15දා) සිට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය තිරණය කර ඇත. 

ඒ අනුව බස් ගාස්තු 6.56කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේය. 

ලංගම හා පෞද්ගලික බස් ගාස්තු මේ අනුව වැඩිවිමට නියමිතය.

කෙසේ නමුත් මෙම සංශෝධනයට බස් රථ හිමියන්ගේ සංගම් කිහිපයක් ම විරෝධතාවය පක ලර ඇත.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment