කැලුම්ගේ දුව පාරමීගේ වෙඩින් ෂූට් එකට සුනඛ සුරතලාත් එක්වේ

ප්‍රකට නිවේදක කැලුම් ශ්‍රීමාල්ගේ දියණිය පාරමී හා නිරාන් අතර විවාහ උත්සවය පසුගියදා පැවැත්විණි. මෙම මංගල උත්සවයේ ඡායාරූප එකතුවට ඔවුන්ගේ සුනඛ සුරතලාවත් එක්කරගෙන තිබීම විශේෂත්වයක් විය.
http://www.gallery.gossiplankanews.com/wedding/kelum-shrimal-daughter-paramis-wedding.html
Pix By -Studio U
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment