හේම නලින් කරුණාරත්න සමුගනියි
හේම නලින් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. හෘදයාබාධයක් හේතුවෙන් ඔහු සිය නිවයේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
අන්තර්ජලාය හරහා විකාශය වන HTV (Heritage TV) හි ප්‍රධානියා වශයෙන් කටයුතු කළ හේම නලින් කරුණාරත්න මහතා ජ්‍යෙෂ්ඨ රූපවාහීනී හා ගුවන් විදුලි නිවේදකයෙක් ලෙස හා වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළේය.
ඔහු රූපවාහිනී ආයතන කිහිපයකටම සිය දාායකත්වය ලබාදුන්නේය.
0 comments :
Post a Comment