Fifa තරග LIVE වාර්තා කරන අතර රුපවාහිනී නිවේදිකාව බලෙන් සිපගෙන


DW රූපවාහිනී නාලිකාව වෙනුවෙන් කොළොම්බියානු ජාතික  Julieth Gonzalez Theran ලෝක කුසලාන පාපාන්දු තරගය වාර්තා කරන අතරවාරයේ තරගයක් අවසානයේදි විස්තර විචාරය සජීවී ව ලබාදෙමින් සිටියදී
එකවර එම ස්ථානයට පැමිණි පුද්ගලයෙක් ඇගේ පපු පෙදෙස තදින් අල්ලා ඇගේ කම්මුලට හාදුවක්  දී තිබීම ගැන  විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
කිසිවක් සිදුනොවුනා සේ ඇය තම රාජකාරිය සජීවී ව ගෙන ගොස් තිබුණ නමුත් ට්විටර් පණිවුඩයක් ඔස්සේ සටහනක් තබා

එම සිද්ධිය ලිංගික හිරිහැරයක් ලෙසත් එයින් තමාට ලජ්ජාවක් ඇතිවූ බවත් දන්වා තිබේ.
Julieth Gonzalez Theran යනු නිවේදිකාවක මෙන්ම නිරූපිකාවක වන අතර ඇය මේ සිද්ධිය නිසා මහත් ප්‍රසිද්ධියටද පත්ව තිබේ.







Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment