මාධ්‍ය වාරණය ජයටම : TNL පොල්ගවෙල විකාශනාගාරයට TRCයෙන් සීල් තබයි.
TNL රුපවාහිනී සේවාවේ පොල්ගවෙල විකාශනාගාරය විදූලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් (TRC) මුද්‍රා තබා තිබේ.
මේ වන විට විකාශනාගාරය සතු උපකරණ රැගෙන යාමට TRCය කටයුතු කරමින් සිටින බවට TNL ආරංචි මාර්ග පවසයි.
කෙසේ නමුත් එම ආයතනය විසින් නියමිත ගෙවිම් නියමිතව සිදූකර තිබීයදීත් මෙම සීල් තැබීම කර ඇති බවට TNL ආයතනය චෝදනා කර සිටියි.
වත්මන් ආණ්ඩුව විසින් දිගින් දිගටම මාධ්‍ය වාරණයට කිරීම Info Sri Lanka News අප දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිමු
මේ පිළිබද වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න ......
0 comments :
Post a Comment