ගෝඨා තේරූ බවට මහින්දගේ නිවේදනය බොරුවක් - මාධ්‍ය අංශය

ළඟ ජනපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ තමා විසින් තෝරාගන්නා ලද බවට මහින්ද රාජපක්ෂගේ අත්සනින් යුතු ලිපියක
ඡායාරූපයක්

මේ දිනවල සමාජ ජාලා හරහා සංසරණය වන බවත් එය අසත්‍යයක් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ඒකකය දන්වා සිටී.
ඔවුන් පවසා තිබෙන නිවේදනය පහතින්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget