කාගේත් ආදරය දිනාගත් ප්‍රවීණ නිළි අයිරාංගනී සේරසිංහ මහත්මිය රෝගාතුරවී ඇති බවට මේ දිනවල අසත්‍ය ආරංචියක් සමාජ මාධ්‍ය
තුළ පැතිරයමින් පවතී.
ඇයට එබඳු කිසිදු කරදරයක් නොමැතිව තිබියදී 91 හැවිරිදි ඇය සම්බන්ධ කරගෙන වැරදි ප්‍රචාර පතුරුවාහැරීම ඇයට හිරිහැරයක් වී ඇති අතර ඒ ගැන විමසා විවිධ අය ඇයට ඇමතුම් ලබාදෙන බවද වාර්තාවේ.
මෙම සංසිද්ධිය සම්බන්ධයෙන් අයිරාංගනී සමීපයෙන් ඇසුරු කරන රංගන ශිල්පිණී දීපානි සිල්වා මහත්මිය සිය ෆේස් බුක් පිටුවේ සටහනක්ද පළ කර තිබෙන අතර එය එවැනි වැරදි ආරංචි පතුරන්නට එපා යයි ඉල්ලීමක්ද කර තිබේ.
එම සටහන පහතින්
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment