සමස්ත ලංකා ස්ටබ්ෂීල්ඩ් බොක්සිං ශූරතාව මහනුවර ශාන්ත සිල්වෙස්තරය දිනාගනී

101 වන වතාවට පැවති 2018 සමස්ත ලංකා ස්ටබ්ෂීල්ඩ් පාසල් බොක්සිං ශූරතාව මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය මගින් අද (2 ) හිමි කරගනු ලැබුවා. මෙවර තරගාවලිය දින 4 ක් තිස්සේ කොළඹ
රාජකීය විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වුණ අතර රන්පදක්කම් 3 ක් හා රිදී පදක්කහක් දිනූ මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලට ශුරතාවය දිනාගනු ලැබිණි. අනුශූරතාවය කොළඹ රාජකීය විද්‍යාලයට හිමි විය.
මෙවර ශූරතාවය සිල්වෙස්තර විදුහල ලබාගත්තේ වසර 10 කට පසුය.











Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment