සුරක්ෂා රක්ෂණයේ ප්‍රතිලාභ මේ වසරේ තවත් වැඩි වේ.


සුරක්ෂා රක්ෂණයේ ප්‍රතිලාභ වැඩි කිරීමට මේ වසරේ දී කටයුතු කරන බවත් ඒ සඳහා  සුරක්ෂා රක්ෂණයේ කොමිස් මුදල යොදා ගන්නා බවත්  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කරයි.

මහව විජයබා විදුහලේ ඊයේ  (28) සිදු කෙරුණ විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසු දරුවන් වෙනුවෙන්  ඉදි කරන ලද නවීන පහසුකම්වලින් සමන්විත ශ්‍රී ලංකාවේ ප්‍රථම සම්පත් මධ්‍යස්ථානය සහ තවත් ගොඩනැගිලි කිහිපයක් සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාට එක් වෙමින්   අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

ඉදිරියේදී මෙම සුරක්ෂා රක්ෂණයෙන් ආවරණය නොවන රෝගයක් සඳහා  රුපියල් ලක්ෂ 5 ක් හෝ හය දක්වා මුදල් ආධාර ලෙස ලබා දෙන ක්‍රමයක් ආරම්භ කරන බවද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් එහිදී සඳහන් කර ඇති අතර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment