දේහය නිරාවරණය නොකරන්නැයි රෝයි ද සිල්වා කළ ඉල්ලීම මත අවසන් බුහුමන් දැක්වීම

ජීවන ගමනින් සමුගෙන ගිය රෝයි ද සිල්වා සිනමා ශිල්පියාට අවසන් ගෞරව දක්වන්නට කලාකරුවෝ විශාල පිරිසක් පැමිණ සිටියහ. ඔහුගේ අවසන් කැමැත් පරිදි දේහය මංජුසාව තුළ නිරාවරණය නොකර තබන්නට නියම වී තිබුණ අතර ඒ අනුව පැමිණි පිරිස මංජුසාවට ගෞරව දක්වා තිබුණි.
https://gallery.gossiplankanews.com/event/roy-de-silva-obsequies.html
Pix By -Suren Abeysundara
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment