ග්ලයිෆොසේට් තහනම ඉවතට.


රජය විසින් පනවා තිබු ග්ලයිෆොසේට් තහනම ඉවත් කරමින් පලිබෝධනාශක රෙජිස්ට‍්‍රාර්වරයා විසින් අති විශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කර තිබේ.

පසුගිය 11 වැනි දා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති  අතර ඒ අනුව සියලූම බෝග සඳහා මෙතෙක් පැවති ග්ලයිෆොසේට් තහනම ඉවත්ව යනු ඇත.

2015 වසරේ ඔක්තෝබර් 23 වැනි දා ග්ලයිෆොසේට්  සම්පූර්ණයෙන්ම තහනම් කරමින් රජය විසින් ගැසට් පත‍්‍රයක් නිකුත් කරනු ලැබිය.

පසුව එල්ලවූ විරෝධතා සහ ඉල්ලීම් සළකා බලමින් තේ සහ රබර්  වගාව සඳහා පනවා තිබු ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරිමට රජය විසින් පියවර ගනු ලැබීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment