විශේෂ අධිකරණයට මහින්ද විරුද්ධයි


පසුගිය කාලයේ බොහෝ නඩු ගොඩගැසී පැවතීමත් ඉක්මණින් විභාග නොවීම නිසා වින්දිතයින්ට අසාධාරණකම් රැසක් පැවතීමත් හේතු කොට පාර්ලිමේන්තුවේ හා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත විශේෂ
අධිකරණ පිහිටුවා නඩු කඩිනම් කිරීමට රජය ගත් පියවර පසුගිය දිනවල කථාබහට

ලක් විය.
මේ ගැන අද 15 පිළියන්දල ප්‍රදේශයේ විහාරස්ථානයක උත්සවයකට පැමිණ සිටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂගෙන් මාධ්‍ය කැමරා කණ්ඩායම ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු එයට එක හෙළා විරුද්ධත්වය පළ කළේය.
පවතින අධිකරණ පද්ධතිය ශක්තිමත් බවත් විශේෂ අධිකරණයක් අනවශ්‍ය බවත් ඔහු පැහැදිලි කළේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment